Uncategorized

බෙලිඅත්ත විවිධ සේවා සමුපකාර සමිතියේ නිලහැදුනුම්පත් ලබාදීම.

සී/ස බෙලිඅත්ත විවිධ සේවා සමුපකාර සමිතියේ ගරැ අධ්‍යක්ෂ මණ්ඩලයට හා සමස්ත කාර්්‍යය මණ්ඩලයට නිල හැදුනුම්පත් ලබාදීම අද දින (2021.04.23) සිදුකරන ලදි. සමිතියේ ගරැ සභාපති මාක්නස් විදානගමගේ මහතා, ගරැ උප සභාපති වෙනුර සම්පත් මහතා ඇතුළු ගරැ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමිතයේ සාමාන්‍යාධිකාරී මහතා ඇතුළු සේවක මණ්ඩලය සදහා නිල හැදුනුම්පත් පළදන ලද අවස්ථාව. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්…