fbpx
ආයූබෝවන්
வணக்கம்
Welcome
අපගේ සේවාවන්...
ග්‍ර්‍රාමීය බැංකු ශාඛා
කෝප් සිටි
බෙල්කො මුද්‍රණාලය
ඉන්ධනහල්
රක්ෂණ සේවා
සහල් සැකසුම් අංශය
පොල්තෙල් සැ. අංශය
කෝප් විලේජ්
නියෝජිත සේවා
Director Board - BeliAtta MPCS Ltd
Our Staff - Head Office
previous arrow
next arrow
Slider

අප ගැන...

සීමාසහිත බෙලිඅත්ත විවිධ සේවා සමුපකාර සමිතිය 1972 02 24 දින, හ/244 යටතේ විවිධ සේවා සමුපකාර සමිතියක් ලෙස ආරම්භ කරන ලද අතර, මේ වන විට ව්‍යාපාර අංශ රාශියක් යටතේ ප්‍රදේශයේ ජනතාවට විශාල සේවාවක් සපයයි. ග්‍රාමීය බැංකු ශාඛා 12 ක්, කෝප් සිටි වෙළදසැල් 16 ක්, ඉන්ධන පිරවුමහල 02ක්, මුද්‍රණ අංශයක්, පොල්තෙල් හා සහල් සැකසුම් අංශයක් , රක්ෂණ, නියෝජිත සේවා, කෝප් විලේජ් උත්සව ශාලාව ඇතුලු ව්‍යාපාරික අංශ රාශියකින් ප්‍රදේශවාසී ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරනු ලබයි. ඒ සදහා 200 කට අධික කාර්ය මණ්ඩලයක්‍ ඔබ වෙනුවෙන් කැප වී සිටියි. සමුපකාර ක්ෂත්‍රය තුළ රන් සම්මානවලින් ද පිදුම් ලබා ඇති අප ආයතනය ප්‍රදේශයේ සමාජ සුබසාධන වැඩසටහන් හරහාද විශාල සේවාවක් සපයනු ලබයි.

දර්ශණය

"පිරිපුන් සමාජ මෙහෙවරකට සාමුහිකව පෙරට''

මෙහෙවර

සමුපකාර ගතිලක්ෂණ වලින් හෙබි, කුසලතා පූර්ණ සාමාජිකත්වය විසින් බිහිකරන, ජව සම්පන්න මෙන්ම, සමුපකාරය වෙනුවෙන් සේවය කළ හැකි, ප්‍රබුද්ධ නායකත්වයකින් හා නිර්මාණශීලි, කාර්යක්ෂම, තෘප්තිමත් මෙන්ම විනයගරැක කාර්යය මණ්ඩලයක දායකත්වයෙන්, ජාතියේ උන්නතිය උදෙසා, අධ්‍යාත්මික වටිනාකම් අගයන, සාමාජීය සහ ආර්ථික සාධක පරිපූර්ණ වූ, ප්‍රජාවක් බිහි කිරීමට අවශ්‍ය වන්නා වූ ශක්ති ලබා දීම.

Open chat
1
ආයූබෝවන්.. ඔබට අවශ්‍ය සහය කුමක් ද ?