fbpx

අපගේ පාරිභෝගික අංශය ප්‍රාදේශීය වෙළදසැල්,කෝප්සිටි,මිනි කෝප්සිටි, තොග ගබඩා, ඇසුරුම් අංශය යන අංශවලින් සමන්විත වේ. ඒ අතර ප්‍රාදේශික වෙළද සැල් , කොප් සිටි , කෝප් මාර්ට් සහ මිනි කෝප්සිටි 28 කින්ද සමන්විත වේ.

ඇසුරුම් අංශය. (බෙල්කෝ නිෂ්පාදන)  

අපගේ ඇසුරුම් අංශය තුලින් බෙල්කෝ වෙළද නාමය යටතේ තුනපහකුඩු, මිරිස්කුඩු, කහ කුඩු, තේකොළ, සීනි, රට ඉදි, වියළි මිදි ආදී නිෂ්පාදන ද්‍රව්‍ය 20 කට අධික සංඛ්‍යාවක් ඇසුරුම් කරනු ලබයි. මෙම නිෂ්පාදන ප්‍රාදේශීය වෙළද සැල්, කෝප් සිටි, මිනි කෝප් සිටි හා පිටස්තර ව්‍යාපාරික ස්ථාන සදහාද තොග වශයෙන් අලෙවිකරනු ලබයි.

අපගේ පිරිසිදු බෙල්කෝ නිෂ්පාදන මිලදී ගැනීමට ඔබත් අදම පියනගන්න‍.
‍කෝප් සිටි – මිනිකෝප්සිටි – ප්‍රාදේශික වෙලදසැල්

කෝප් සිටි හා සමුපකාර ප්‍රාදේශික වෙළදසැල්

– බෙලිඅත්ත නිව් කෝපිසිටිය
– ගැටමාන්න දකුණ කෝප්සිටිය
– ඉ. බෙලිගල්ල මිනි කෝප්සිටිය
– කුඩාවැල්ල බටහිර කෝප්සිටිය
– මොරකැටිආර කෝප්සිටිය
– ගැටමාන්න නැ. කෝප්සිටිය
– මිරිස්වත්ත ප‍්‍රාදේශිකය
– කු. රත්මල්කැටිය ප‍්‍රාදේශිකය
– නිහිළුව ප‍්‍රාදේශිකය
– තාරපේරිය බටහිර ප‍්‍රාදේශිකය
– පට්ටියවෙල ප‍්‍රාදේශිකය
– ගොඩවෙල ප‍්‍රාදේශිකය

– දෙද්දුවාවල ප‍්‍රාදේශිකය
– ගලගම උතුර ප‍්‍රාදේශිකය
– හාල්පන්දෙණිය ප‍්‍රාදේශිකය
– අම්බල ප‍්‍රාදේශිකය
– පුවක්දණ්ඩාව ප‍්‍රාදේශිකය
– සිටිනාමළුව ප‍්‍රාදේශිකය
– නාකුළුගමුව නැ. ප‍්‍රාදේශිකය
– දියඇල ප‍්‍රාදේශිකය
– මහහීල්ල නැ. ප‍්‍රාදේශිකය
– දම්මුල්ල ප‍්‍රාදේශිකය
– තේනගම ප‍්‍රාදේශිකය
– වගේගොඩ ප‍්‍රාදේශිකය
– වාඩිය ප‍්‍රාදේශිකය
– පහළ බෙලිගල්ල ප‍්‍රාදේශිකය
– මැදගොඩ ප‍්‍රාදේශිකය
– පලපොත ප‍්‍රාදේශිකය
Open chat
1
ආයූබෝවන්.. ඔබට අවශ්‍ය සහය කුමක් ද ?