fbpx

ශ්‍රී ලංකාවේ බැංකු ඉතිහාසය තුළ වැඩිම බැංකු ශාඛා ව්‍යාප්තියක් ඇති එකම බැංකුව වන්නේ සමුපකාර ග්‍රාමීය බැංකුවයි. බෙලිඅත්ත සමුපකාර ග්‍රාමීය බැංකුවට පමණක් ඉතා ශක්තිමත් ග්‍රාමීය බැංකු ශඛා 12 පවතින අතර නවීන තාක්ෂණික පහසුකම් මගින් ග්‍රාමීය ජනතාවට වඩාත් සමීප වූ කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙහිදී සිදු කරනු ලබයි.

ප්‍රදේශයේ ගැමි ජනතාවගේ සකසුරුවම්කම වැඩි දියුණු කිරීම සදහා ගිණුම් රාශියක් හදුන්වා දෙමින් දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

  • සාමාජික / සාමාජික නොවන ඉතුරුම් ගිණුම්

  • සමිති සමාගම් පොදු ගිණුම්

  • රන්තිළින / සෙනහස ළමාගිණුම්

  • ධනයෝජන ගිණුම්

  • ස්ථිර තැන්පත්

  • රන්ලිය / සුපර්ලේඩි කාන්තා ඉතුරුම් ගිණුම්

  • තැන්පත් සහතික

අපගේ ග්‍රාමීය බැංකු ශාඛා සහ දුරකතන අංක

  • බෙලිඅත්ත ග්‍රාමීය බැංකුව       –     047-2243446 
  • ගැටමාන්න ග්‍රාමීය බැංකුව       –    047-2243743
  • විතාරන්දෙණිය ග්‍රාමීය බැංකුව  –   047-2242515
  • කුඩාවැල්ල ග්‍රාමීය බැංකුව       –    047-2255593
  • ඉ. බෙලිගල්ල ග්‍රාමීය බැංකුව   –   047-2243741
  • නිහිඵව ග්‍රාමීය බැංකුව            –    047-2243745
  • මැදගොඩ ග්‍රාමීය බැංකුව         –    047-2243742
  • දියඇල ග්‍රාමීය බැංකුව            –    041-2257303
  • සිටිනමඵව ග්‍රාමීය බැංකුව        –   047-2241055
  • අම්බල ග්‍රාමීය බැංකුව             –   047-3629911
  • මොරකැටිආර ග්‍රාමීය බැංකුව   –   047-2242785
  • පහජ්ජාව ග්‍රාමීය බැංකුව          –   041-2256865
Open chat
1
ආයූබෝවන්.. ඔබට අවශ්‍ය සහය කුමක් ද ?