Beliatta MPCS Ltd
Beliatta MPCS Ltd
Beliatta MPCS Ltd
Cooperative Sri Lanka Sl1

ආයූබෝවන්வ
ரவேற்பு
Welcome

ආයූබෝවන්வ
ரவேற்பு
Welcome

Cooperative Sri Lanka Sl5
Cooperative Sri Lanka Sl3
Cooperative Sri Lanka Sl4
previous arrow
next arrow
සීමාසහිත බෙලිඅත්ත විවිධ සේවා සමුපකාර සමිතිය 1972.02.24 දින හ/244 යටතේ විවිධ සේවා සමුපකාර සමිතියක් ලෙස ආරම්භකරන ලද අතර, මේ වන විට ව්‍යාපාර අංශ යටතේ ප්‍රදේශයේ ජනතාවට විශාල සේවාවක් සපයයි. ග්‍රාමීය බැංකු ශාඛා 12 ක්, කොප්සිටි, ප්‍රදේශක වෙළදසැල් 16 ක්, ඉන්ධන පිරවුමහල් 02 ක් , මුද්‍රණ අංශයක්, පොල්තෙල් සැකසුම් අංශයක් හා සහල් සැකසුම් අංශයක්, රක්ෂණ, නියෝජිත සේවා , කෝප් විලේජ් උත්සව ශාලාව ඇතුලු ව්‍යාපාාර අංශ ගණනාවකින ප්‍රදේශයේ ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා ඉටුකරනු ලබයි. ඒ සදහා දෙසීයකට අධික කාර්යමණ්ඩලයක් ඔබ වෙනුවෙන් කැපවී සිටියි. සමුපාකාර ක්ෂ්ත්‍රය තුළ රන් සම්මානවලින්ද පිදුම්ලබා ඇතිි අප ආයතනය ප්‍රදේශයේ සමාජසුභසාධන වැඩසටහන් හරහාද විශාල සේවාවක් සපයනු ලබයි.
දර්ශනය
පිරිපුුන් සමාජ මෙහෙවරකට සාමුහිකව පෙරට
මෙහෙවර
සමුපකාර ගති ලක්ෂණ වලින් හෙබි, කුසලතා පූර්ණ සාමාජිකත්වය විසින් බිහිකරන, ජවසම්පන්න මෙන්ම, සමුපකාරය වෙනුවෙන් සේවය කළහැකි, ප්‍රබුද්ධ නායකත්වයකින් හා නිර්මාණශීලි, කාර්යක්ෂම, තෘප්තිමත් මෙන්ම විනයගරුක කාර්මණ්ඩලයක දායකත්වයෙන්, ජාතියේ උන්නතිය උදෙසා , අධ්‍යාත්මික වටිනාකම අගයන, සාමාජීය සහ ආර්ථික සාධක පරිපූර්ණ වූ, ප්‍රජාවක් වූ බිහිකිරීමට අවශ්‍ය ශක්තිය ලබාදීම.